පාකිස්තානයේ ලාහෝර් නුවර සංචාරය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි

පාකිස්තානයේ ලාහෝර් නුවර සංචාරය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි’ 2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවර දී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. ඉන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ට හානියක් සිදු වූයේ නැත. එහෙත් එම ප්‍රහාරයෙන් අනතුරුව මේ දක්වා ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීමෙන් වැළකී සිටි. ලෝක ක්‍රිකට් කණ්ඩායම සමගින් තරගයක් පවත්වා පාකිස්තානය පසුගිය දා … Continue reading පාකිස්තානයේ ලාහෝර් නුවර සංචාරය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි